RSV MTA Play Server
RSV MTA Play Server..ගොඩාක් අය gta sanAndreas play කරලා ඇති. MTA කියන්නේ gta sanAndreas online play කරන්න හදපු software එකක්.
MTA:SA GTA SA වලට වඩා ටිකක් වෙනස්, මොකද මේක online ගහන game එකක්.
ඔයාට මේකෙන් gta sanAndreas වල ගත්ත fun ඊටත් වඩා හොදට සහ gta sanAndreas වල නැති fun උනත් ගන්න පුළුවන්.
car mods,skin mods, bank and atm,house,jobs,bank robbery(බැංකු මංකොල්ල කන්න පුලුවන),vehicle tuning,guns සහ යාලුවො සමඟ party දාන්න chat කරන්න පුළුවන්.
එන්න අප සමඟ එක්වන්න multiteaft auto san andreas RSV server.
GTASA software Download link - http://137.74.44.90/download/temp/SLMTASA.zip
TeamSpeak3 software Download link - https://www.teamspeak.com/downloads
MTASA software Download link - https://www.mtasa.com/
our MTA play server ipAddreas - mtasa://54.169.80.93:22003
our TeamSpeak server ipAddreas- esportlk.cf:10008
කොහොමද MTA SA PLAY කරන්නෙ?
මුලින්ම ඔයාගෙ ගාව GTA SA GAME එක තියෙනම් ඒක INSTALL කරන්න, GAME නැති අය සදහා අපි LINK දිලා තියෙනවා,එතනින් ඔයාට GAME එක DOWNLOAD කරලා INSTALL කරගන්න පුලුවන් .
දැන් MTA SOFTWARE එක DOWNLOAD කරගන්න අපි දිලා තියෙන LINK එකෙන්,දැන් MTA SOFTWARE එක INSTALL කරන්න,SETUP එකෙන් අහයි GTA SA INSTALL කරපු PATH(තැන) එක ඒක තෝරල දෙන්න(GTA-sanAndreas folder එක).
mta software එක install කරද්දි pc එකට internet connect කරලා තියන්න.
හරි දැන් 75% වැඩේ ඉවරයි.
දැන් mta open කරලා server browser ගිහින් internet tab එකේ ඇති white box එකේ mtasa://54.169.80.93:22003 ලෙස සදහන් කර connect දෙන්න.

Subscribe to:
Posts
(
Atom
)